මගේ හිතේ ඇති වන දුක,සෝකය,සතුට,බෙදාගැනිමට ගන්නා පුඃචි උත්සාහයකි. මඩ ගැසිමට නොවන බව සලකන්න.
සිහින මලක්, දුටුවා සිහිනයකින් මම, හිනහුනා සිහිනෙන්මම, සිහින මල මගේ වි ඇති නිසා, පිබිදුනා සිහින ලොවින් මම, වැට හුනා එය සිහිනයක්ම බව, එත් බලා සිටිමි තවමත් මම, සිහිනය එන තෙක් නෙතු අගට, සිහිනය සොදුරැ නිසා මට.